ඉර
හඳ පායන ලෝකේ
ඉර
හඳ පායන ලෝකේ
ආලෝකය
අතරේ
සැප
දුක සමබර වේ
මේ
ජීවන කතරේ //
සැප
දුක සමබර වේ
උකුලේ
ළමැදේ සමබර උසුලන
ගැමි
ලිය යන ගමනේ
මුදු
බඳ නැළවෙන සේ
කඳුවැටි
ගංගා සාගර එකසේ
පොළොවට
සමබර වේ
මේ
ජීවන කතරේ //
සැප
දුක සමබර වේ
වැඩිවන
ආශා මැඬලන වේගේ
ජීවන
මඟ කැළමේ
ඒකම
රසමුසු වේ
මහ
වන වදුලේ වන විල් මතුවේ
පියුම්
පිපී නැටවේ
මේ
ජීවන කතරේ //
සැප
දුක සමබර වේ
ගායනය
- W.D. අමරදේව
Singer
- W.D. Amaradewa
No comments:
Post a Comment