බොල්වී
අහුරු වෙල් හුලඟේ ගිය සේම
බොල්වී
අහුරු වෙල් හුලඟේ ගිය සේම..
දීගෙක
ගිහින් නුඹ මටවත් නොකියාම..
දම්
පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ..
රංචුව
ගැහුනු හැටි මතකද අපි බාලේ..
මල්වර
වී නුඹ ඉද හිට දුටු වේලේ..
බැරිවුනි
කියාගන්නට හිත බැදි ආලේ..
බොල්
වී අහුරු...
නෑ
තුන් හිතකවත් අමනාපයක් නගේ..
මේ
අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ..
පිටගම්
ගොහින් මා අමතක වුනත් නගේ..
අතමිට
සරුව නුඹ යහතින් ඉදින් නගේ..
ගායනය
- ඩබ්. ඩී. අමරදේව
Singer
- W.D. Amaradewa
No comments:
Post a Comment