හිතදුර හන්දා
හිතදුර හන්දා නෙත ලඟ හන්දා
සිහින ගනින හින්දා...
තනිකම හන්දා ඈතක රන්දා
මතක හිත අවින්දා...
අරුත කියන සෙනෙහේ...
නුඹම වේද මන්දා...
ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා...
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිඳිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ අලුතින් පතලා...
හිතදුර හන්දා නෙත ලඟ හන්දා...
අහස වගේ නුඹ සිටිය අතීතේ මතකෙට නැගෙනා...
හැඬවෙන සිත ලඟ තනියට ඉන්නේ නුඹමද කියනා...
ඉස්සර දවසක තහනම් කී දේ ආයෙත් දකිනා...
හිතදුර හන්දා නෙත ලඟ හන්දා...
සිහින ගනින හින්දා...
තනිකම හන්දා ඈතක රන්දා
මතක හිත අවින්දා...
අරුත කියන සෙනෙහේ...
නුඹම වේද මන්දා...
ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා...
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිඳිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ අලුතින් පතලා...
හිතදුර හන්දා නෙත ලඟ හන්දා...
අහස වගේ නුඹ සිටිය අතීතේ මතකෙට නැගෙනා...
හැඬවෙන සිත ලඟ තනියට ඉන්නේ නුඹමද කියනා...
ඉස්සර දවසක තහනම් කී දේ ආයෙත් දකිනා...
හිතදුර හන්දා නෙත ලඟ හන්දා...
ගායනය
- ආත්මා ලියනගේ
Singer
- Athma Liyanage
No comments:
Post a Comment