Friday, February 27, 2015

Wayanna Sithare

වයන්න සිතාරේ

වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ
සරා ගීත රාවේ ඇසේ වී පුරානේ

අපේ ප්‍රේම ගංගාවේ දියවැල් සලා
හදේ පුෂ්ප උද්‍යානේ පිපි මල් නෙලා
ඔබේ සීත සිතුවිල්ලේ තව ළංවෙලා
කියාදෙන්න මා ඉන්නේ හසරැල් සලා

වයන්න සිතාරේ..

මමයි අහස ඔබ අහසේ සඳ රාජිනි
ඔබයි දෝත එම දෝතේ මා මී පැණී
දුරස්‌ වෙන්න අසමාන හද සෝගිනී
මගෙන් ගීත අහගන්න රස කාමිණී


වයන්න සිතාරේ..

ගායනය - H.R Jothipala
Singer  - H.R. ජෝතිපාල 


No comments:

Post a Comment