Saturday, February 21, 2015

Oya nisa mage sina mekee giya den

ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්


ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්...
ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්...
ඔබේ පුංචි දෙතොල් අතර මා තනි වෙද්දෙන්...
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්...

තනිකමින් ගඟ ගලා යනවා.. සඳේ නුඹ නෑ අම්බරේ..
විඳවමින් සිත සොයනවා තව.. ඔයා කොතැනද හැංගුනේ...

අපි හමුවුනොතින්.. සඳ එයි නැගිලා..
ගංගාවට එලිය අරන්..
ආදර මල් යායක් අරන්...

බලා ඉන්නම් තව හුඟක් කල්.. ඔයා එනතුරු මා සොයා..
සොයා නාවත් ඉවසලා සිත.. හදා ගන්නම් ඔබ නිසා..

තනිකම උහුලා.. පහලට ගලනා...
ගඟ සේ ඉන්නම් සතුටින්...
සෙනෙහස රන්ඳා රහසින්...

ඔයා නිසා මගේ සිනා...

ගායනය - චන්ද්‍රෙස්න හෙටිටිආරච්චි
Singer  - Chandrasena Hettiarachchi

No comments:

Post a Comment