උඬගු
ලියන් ගොතා බඳින
උඬගු
ලියන් ගොතා බඳින
නීල
වරල සරසන්නට
මා
පිපුනේ නැත..........
මේ
දෙරණේ...//
හිස්
මිනිසුන් කුස් පුරවන
සිත්
පිනවන
බස්
දොඩවන
බොජුන්
මේස මත...
සුවඳ
හලන්නට
මා
පිපුනේ නැත...
මේ
දෙරණේ
උඬගු
ලියන්..
රට
වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණවිරුවකුගේ
අවසන් ගමනට//
යන
මහජනතා පා දූවිල්ලෙන්//
තැලී
වෙලී සැනහී මියයන්නෙම්...
මගේ
පරම පැතුම එයයි///
එමගට
මා විසි කරන්න..........
ගායනය
- නන්දා මාලනී
Singer
- Nanda Malani
No comments:
Post a Comment