මා
මළ පසු සොහොන් කොතේ
මේ
ලොව යම් කිසිවකු
මා
හට පෙම්කල බව
එතකොට
ඒ ගී රාවය
හීන්
හඬින් මට කියාවී
මා
මළ පසු සොහොන් කොතේ
දුක්
ගීයක් ලියනු මැනව ///
නන්නාදුණනා
ඔබගේ
අත්
අකුරින් ලියනු මැනව
දුක්
ගීයක් ලියනු මැනව//
අඩ
සඳ බැසගෙන යන සඳ
සීතල
අඳුරු රැයක
අඩ
සඳ බැසගෙඅන් යන සඳ
රෑහී
හඬන රැව් අතරින්
එතකොට
ඒ ගී රාවය
යාන්තමින්
මට ඇසේවී
ගායනය
- W.D. අමරදේව
Singer
- W.D. Amaradewa
About singer:-
No comments:
Post a Comment