එදා
රෑ ගුවන් තොටුපලේදි මා
එදා
රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී
ගියේ සිතකින් නොවේ..//
නෑසිය
මිතුරන් පැමිණීලා
ආසිරි
සුභ පැතුම් පැතුවා
ඔබ
නාවෙ ඇයි මිහිරියේ
එදා
රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී
ගියේ සිතකින් නොවේ..//
මේ
වනතුරු රහසක් වීලා
මා
සිතේ යම් දෙයක් තිබුනා
එය
කීමටයි ලතැවුනේ
එදා
රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී
ගියේ සිතකින් නොවේ…..///
ගායනය
- මිල්ටන් මල්ලවාරච්චි
Singer - Milton Mallawarachchi
About singer:-
No comments:
Post a Comment