උන්මාද
සිතුවම්
උන්මාද
සිතුවම් මැවේ බිඳේ
මිහිඳුම්
වලා මැද අතීතයේ
බිඳුනු
පෙමින් ගිනිගත් හදවත්
තනිවේවි
එක්‌ටැම් ගේ
අනන්ත
සයුරේ බියකරු දිවි දියඹේ
පාළු
හුදෙකාලා සුළඟ පමණී උරුමේ
කඩා
හැලෙන සිත සදා සරණ මට
තනිවේවී
එක්‌ටැම් ගේ
උන්මාද
සිතුවම්
දහසක්
මල් මැද එකම මලයි පැතුවේ
එමල
කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ
තවම මට මලේ සුවඳ පොද
තනිවේවී
එක්‌ටැම් ගේ
උන්මාද
සිතුවම්
ගායනය
- ගුණදාස කපුගේ
Singer
- Gunadasa Kapuge
No comments:
Post a Comment