තොටුපොල
අයිනේ
තොටුපොල
අයිනේ.......කව්ද අත වනන්නේ...
කව්ද
අත වනන්නේ......තොටුපොල අයිනේ...//
හැන්දෑ
වරුවේ ඉවුරේ වැටකේ
උණ
පදුරේ හෙවනේ...
හබල
බිදීලා......ආ.....
හබල
බිදීලා - පෙරළුන ඔරුවක
සුන්බුන්
නෙත දැවටේ...
ඒ
දෙස නොබලමි
ඒ...දෙස
නොබලමි
තොටුපොල
අයිනේ - කව්ද අතවනන්නේ
ආමඟ
අදුරේ පෙරමඟ එගොඩින්
තරු
යුවලක් ඇවිලේ...
ඔරු
කඳ ඇතුලේ.....ඒ....
ඔරු
කඳ ඇතුලේ
නුපුරුදු
සුවඳක් දියමංකඩ විසිරේ..
හෙටමම
හිනැහෙමි
හෙට
මම හිනැහෙමි
තොටුපොල
අයිනේ- කව්ද අතවනන්නේ...
තොටුපොල
අයිනේ...//
ගායනය
- වික්ටර් රත්නායක
Singer
- Victor Rathnayake
No comments:
Post a Comment