සදා කාලික නොවූ ලෝකේ
සදා කාලික නොවූ ලෝකේ.. සදා කාලික ප්‍රේමයක්,
සොයා නෙක ගම් දනවු පීරා.. ගෙවූ කාලය
සිහිනයක්
මගේ දුක දැක ඔබේ දෙනයන උපන් කඳුලින්
සේදිලා….
ඔබේ වත නොව ඔබේ හදවත පුරා සඳ සේ පෑදිලා…..
සදා කාලික නොවූ ලෝකේ.. සදා කාලික ප්‍රේමයක්,
සොයා නෙක ගම් දනවු පීරා.. ගෙවූ කාලය
සිහිනයක් ……
සදාකාලික නොවූ ලෝකයෙ සදා කෙලෙසද පෙම්
බඳින්නෙ..
ගායනය - සුනිල් එදිරිසිංහ
Singer – Sunil Edirisinge
No comments:
Post a Comment