Wikasitha Pem
විකසිත
පෙම්
විකසිත
පෙම් පොකුරු පියුම්
ඔබේ
පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට
අද මට පිටුපා යන
මගේ
සොඳුරු ළඳුනේ
මගේ
සොඳුරු ළඳුනේ...
හිතේ
කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ
ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර
සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට
විරහ ගිනි නොගෙනේවා
ඔබට
විරහ ගිනි නොගෙනේවා...
විකසිත
පෙම්...
තනිකම
රජයන පාලු විමානේ
ගොම්මන්
කළුවර හඬා වැටෙද්දී
ඔබ
දිවි අරණේ රුවන් විජිතයේ
මැණික්
පහන් වැට දැල්වේවා
මැණික්
පහන් වැට දැල්වේවා...
විකසිත
පෙම්...
ගායනය
- W.D. අමරදේව
Singer
- W.D. Amaradewa
No comments:
Post a Comment