පින්
මන්ද රංග භූමියේ
පින්
මන්ද රංග භූමියේ
පෙම්
බැන්ද සිංහ සීවලී
නුඹ
මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
මං
සිංහයාට බයයි නංගියේ
මං
සිංහයාට බයයි නංගියේ
වැදි
රජ සමගින් අවසැඟ
මනමේ
කුමරිට රැවටුණ //
මනමෙ
කුමරා මමයි නංගියේ
ධනුදර
වුණාට ඉහත සංදියේ
ධනුදර
වුණාට ඉහත සංදියේ
මං
සිංහයාට බයයි නංගියේ
මං
සිංහයාට බයයි නංගියේ
පින්
මන්ද රංග භූමියේ...
දුනු
කඩු මොටදැයි ප්‍රේමෙට
වෙඬරු
සදිසි උණු වෙන සිත් මිස //
තිරය
මෑත් කරන වංගියේ
අසිපත
ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
අසිපත
ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
මං
සිංහයාට බයයි නංගියේ
මං
සිංහයාට බයයි නංගියේ
පින්
මන්ද රංග භූමියේ..
මං
සිංහයාට බයයි නංගියේ ///
ගායනය
- සේනානායක වෙරලියද්ද
Singer
- Senanayaka Weraliyadda
About singer:-
Senanayaka
Weraliyadda is a famous Sri Lankan artist who has composed and sung a wide
range of songs. Senanayaka Weraliyadda has exhibited his/him musical talents by
successfully performing in different fields in the musical world as a musician.
Abut Song:-
This song is about love using Srilankan Ancient historic story call "Maname" and " Sinhebahu".
No comments:
Post a Comment