ආදරියේ
රුචිරාණනියේ
ආදරියේ
රුචිරාණනියේ
ලියලනවා
තව තව ශෝකේ
වැලපෙනවා
මා අද හිර ගේ
ආදරියේ
රුචිරාණනියේ
ලියලනවා
තව තව ශෝකේ
වැලපෙනවා
මා අද හිර ගේ
ආදරියේ
රුචිරාණනියේ
මගෙ
ආදරියේ සුව නින්දේ
රස
සිහින වැලේ එතිලා
හමනා
සුළඟද මේ එන්නේ
කවදද
ඇයගේ මුව කමලේ
ඔද
වැඩෙන සිනා රසයේ
ගිලිලා
යලි මා සැනසෙන්නේ
ආදරියේ
රුචිරාණනියේ ….
මා
හා ඇයි මේ සතුරු වැල මැද
කඳුළු
පෙරා සිහලුන් මේ ලොවේ
නෑ
නෑ ළත වෙන්නේ
බල
පා තෙද පා දැඩි එඩි පා
මේ
යදම් කඩා පුපුරා යන සේ
කකියා
යයි රුහිරේ
ආදරියේ
රුචිරාණනියේ ….
ගායනය
- මොහිදින් බෙග්
Singer
- Mohidin Beg
About singer:-
No comments:
Post a Comment