ලෙන්චිනා
මගෙ නංගියේ
ලෙන්චිනා
මගෙ නංගියේ ඇයි
ගංතෙරට
වී ගොම්මනේ //
පෙත්තරේ
ලඟ පැන් තොටේ
ගම්මානයේ
පව් සෝදනා
රත්තරන්
වී කළු වලාකුළු
චන්ද්රයා
සේ පායලා
ලෙන්චිනා
ඇති වැඩ කලා දැන්
ගෙදර
යං කළුවර වුණා
ලෙන්චිනා
මගෙ... //
පින්වතුන්
කැල ඇන්ද සළුපිලි
සේදුවා
නුඹ සේදුවා
තාම
නෑ කිලිකුණු ගිහින් ඒ
කිම්ද
නොදැනේ කාරණා
සේදිලා
පරිශුද්ධ වීමෙන්
යුග
දෑත් නුඹෙ බබලනා
ලෙන්චිනා
මගෙ...//
ගායනය
- සුනිල් එදිරිසිංහ
Singer
- Sunil Edirisinghe
No comments:
Post a Comment