තනි
වෙන්නට මගේ ලොවේ
තනි
වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන
යන්න සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින්
සිව්
වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
අළුත්
ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ
තනි
වෙන්නට මගේ ලොවේ
මායාවකි
ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ
ගීයකි දුක්බර වූ සැනසුම කොයි වේදෝ
තනි
වෙන්නට මගේ ලොවේ
ගායනය
- වික්ටර් රත්නායක
Singer
- Victor Rathnayake
No comments:
Post a Comment