කරදිය
ගැඹරේ
කරදිය
ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ
දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල්
අත්පා යදළු කරන්නයි
කිරිකැටි
පුතුනේ...කිරිකැටි පුතුනේ...
අව්වට
වැගිරෙන දාදිය වැස්සේ
කළුගල්
තලලා මහමං තැනුවේ
නිවහල්
ලොවකට නුඹට වඩින්යි
කිරිකැටි
පුතුනේ...කිරිකැටි පුතුනේ...
කරදිය
ගැඹරේ තුන්යම ගෙවුනේ…
දුම්
ගොටු අතරේ කම්මල් ඇතුලේ
දැතිරෝදෙට
ගත ජීවය දුන්නේ
නව
මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි
පුතුනේ...කිරිකැටි පුතුනේ...
කරදිය
ගැඹරේ...//
ගායනය
- එඩ්වඩ් ජයකොඩි
Singer
- Edward Jayakody
Edward Jayakody
was born Jayakody Arachchige Don Edward Timothy Jayakody, the sixth child of
Don Raphial Jayakody and Victoria Jayakody on 6 April 1952 in Hettimulla,
Kegalle, Sri Lanka. His family was Catholic. Jayakody received his early
education at Bandaranaike Junior School, and received his secondary education
at St. Mary's College of Kegalle. He joined the church choir while attending
Bandaranaike and learned music while at St. Mary's, under teacher H. Amarapala.
During the period from 1968 to 1976, Jayakody participated in the
Maliban Guwan Thotilla and in amateur music programmes. He entered the
Government College of Music in 1976 (presently the Faculty of Aesthetic
Education of Kelaniya University) and during that time took part in music
programmes conducted by popular musicians. At that time he started releasing
cassettes and his career took off. He was the music teacher at Nalanda College
Colombo in mid 1980s.
No comments:
Post a Comment