Friday, March 27, 2015

Hindivi Kothanaka Hoo

හිඳීවි කොතැනක හෝ

හිඳීවි කොතැනක හෝ
හිමි කාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්

ගඟකට සයුරක් මුණ ගැසේවී
රළකට වෙරළක් මඟ හිඳීවී //
නියඟට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳීවී
දවසක සොයාන ඒවී

හිඳීවි කොතැනක හෝ...

අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ //
නළලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටෙක ලඟාවී
නුඹ විඳි අඳුර නිවාවී

හිඳීවි කොතැනක හෝ...

ගායනය - සුනිල් එදිරිසිංහ
Singer  - Sunil Edirisinghe

 About singer:-

Sunil Edirisinghe was born the youngest of seven children to Patikirige Edirisinghe and Ushettige Elizabeth Perera; he grew up in Waragoda Kelaniya amongst a blooming rubber industry. Edirisinghe began his schooling at Sri Dharmaloka Vidyalaya in 1955. He moved on to Sapugaskanda Maha Vidyalaya in 1968 and subsequently Delgoda Kalyana Pradeepa Pirivena where he worked on his A/L exam.
After completing his secondary education in 1969, Edirisinghe began working for the Government Printing Corporation. He debuted as a playback singer that year singing "Sandakada Pahana" for his brother Satischandra's film Matara Achchi. The song was composed by Victor Ratnayake and written by Wally Nanayakkara.

Sunil Edirisinghe studied music at Visharada P.V. Nandasiri's Academy of Music and University of Laknaw, India in the early 1970s. In 1975 Edirisinghe graduated with first class honors from the prestigious Bhathkhande Academy of Music in India. He joined the Sri Lanka Broadcasting Corporation soon after. In 1980 he released his first cassette Chandra Mandala.

No comments:

Post a Comment